Sithale tharu dilena madiyame Lyrics

සීතලේ තරු දිලෙනා මැදියමේ
චාටු දී නෙතු හා යාවිලා
පාලුවේ මුතු පිනි දිය පාවෙලා
ජිවිතේ සිතු සේ ගෙවිලා

රෑඅකාසයේ දීලිලා
තරු පායාලා…
දිලෙන හොරාව මෙවිලා
මේ ආලෝකේ මේ ලෝකේ රැදුනා සදා

සීතලේ තරු දිලෙනා මැදියමේ
චාටු දී නෙතු හා යාවිලා

සීතලේ තරු දිලෙනා මැදියමේ
චාටු දී නෙතු හා යාවිලා

මේ ලෝ සාමේ මවාලා
හද යා වී ලා…..
ගලනා ආශාව දැනිලා….
රැ වී ආයේ මේ වාගේ බැදුනා සදා….

සීතලේ තරු දිලෙනා මැදියමේ
චාටු දී නෙතු හා යාවිලා

සීතලේ තරු දිලෙනා මැදියමේ
චාටු දී නෙතු හා යාවිලා

ලෝපුරා නත්තල් ඉගි පායලා…
සාමයේ සුරකි සැමදා…
ආදරෙ හැගුමක සිත නැහැවිලා….
තේරුනා දෙහදේ කාරනා….

We will be happy to hear your thoughts

      Leave a reply