Piyaneni Dewthumani – පියානනී දෙව්තුමනී
Piyaneni Dewthumani – පියානනී දෙව්තුමනී
පියානනී…..දෙව්තුමනී
මගෙ ශුදාත්මෙනී නමදින්නම්
මා සැනසූ ජේසූ පියේ
ඔබ අභිමුඛයේ සිටින්නම්…..//
ඔබ අභිමුඛයේ
ප්‍රීතිය සපිරේ
මගෙ කරදර අමතක වේ
දිවි තිබෙනතුරා මතු දවසේ
යේසුස් නාමය මට දිරි දේ……//
පියනනී…. //
හිමිපාදමුලේ…යාච්ඥාවෙන්
සැම කාරනා මම තැබුවා
මා සැනසූ දෙව් තාත්තා මගේ
සැම දුක පහ කෙරුවා…..//
පියානනී….//
හිමි ලැබුවා වූ කසපහරින් මගේ
රෝගය සුව වූවා
මගෙ ස්වර්ගෙ පියා පොහොසත් හින්දා
මගෙ හිගකම පහකෙරුවා….//
පියානනී…//