Home »
Sinhala »
Mage vishwaasaya obamai saminde – song lyrics Mage vishwaasaya obamai saminde – song lyrics
Mage vishwaasaya obamai saminde
මගේ විශ්වාසය ඔබමයි සමිඳේ
Obawage kawruth na piye
ඔබවාගේ කවුරුත් නෑ පියේ
Haskamak karanna mage jeevithe
හාස්කමක් කරන්න මගෙ ජීවිතේ
Mage vishwaasaya obamai mage dewpiye
මගෙ විශ්වාසය ඔබමයි මගෙ දෙව් පියේ
Obathamai kumak ho kalayuththe
ඔබ තමයි කුමක් හෝ කළ යුත්තේ
Kiyaa obe paanule radennemi
කියා ඔබෙ පාමුලේ රැදෙන්නෙමී
Oba pawasu wachanaya allagena
ඔබ පැවසූ වචනය අල්ලාගෙන
Obe muhuna desa bala sitinnemi
ඔබෙ මුහුන දෙසම බලාසිටින්නෙමී
Nindaa apahahaasayan daraagena
නින්දා අපහාසයන් දරාගෙන
Obe piyapath sewane radi innemu
ඔබෙ පියාපත් සෙවනේ රැදී ඉන්නෙමු
Sabavinma oba karanaa bawa adahillen
සැබවින් ඔබ කරනා බව ඇදහිල්ලෙන්
Obe datha desama balaa sitinnemee
ඔබ දෑත දෙසම බලා සිටින්නෙමී