මා හදේ අධිකවූ ප්‍රීතියයි – Ma ade adikau prithiyai

Deal Score+2
Deal Score+2

මා හදේ අධිකවූ ප්‍රීතියයි – Ma ade adikau prithiyai

මා හදේ අධිකවූ ප්‍රීතියයි
මා සමිඳුන් මා සමග සිටින්නේ

හිඟකම් නෑ හිඟකම් නෑ
මා සමිඳුන් මා එඬේරා

1. ආත්මය සනසන්නේ
නව බලයක් දෙන්නේ
එතුමාගේ නාමය නිමිත්තෙන්
දමිටු මාවතේ නිති මා ගෙන යන්නේ

2. සතුරන් දෑස් හමුවේ
ස්ථානයක් මට දෙන්නේ
නව ආලේපය මා හිස තබමින්
පුරවා ගෙන යන්නේ

3. දිවියේ සෑම දිනේ
කරුණාව මා හට වේ
යහපත කරුණාව මා පසුපස එයි
දිවියේ සෑම දිනේ

Ma ade adikau prithiyai song lyrics in english

Ma ade adikau prithiyai
Ma samidun ma samaga sitinne

Higakam ne higakam ne
Ma samidun ma edera

1. Aathmaya sanasanne
Nava balayak denne
Ethumage namaya nimiththen
Damitu maavathe nithi ma gen yanne

2. Sathuran desh hamuve
Sthanayak mata denne
Nava aalepaya ma hisa thabamin
Purawa gena yanne

3. Diviye sema dine
Karunawa ma hata ve
Yahapatha karunaava ma pasupasa ei
Diviye sema dine

    Jeba
        Tamil Christians songs book
        Logo