Maravamal Nenaitheeriya Sinhala song lyrics – අමතක නොකල පියේ

Deal Score0
Deal Score0

Maravamal Nenaitheeriya Sinhala song lyrics – අමතක නොකල පියේ

අමතක නොකල පියේ
මුළු හදින් ස්තුති පුදන්නේ
දිවා රැ සැමකල් මා සිහිකරමින්
මෙතෙක් උපකාර කළේ

ස්තූතී ස්තූතී සමිඳේ ආ ආ
නිම නොවනා ස්තූනී සඳේ

එබනේසර් ඔබතූම වේ
මෙතෙක් උපකාර කළේ
එල්රොයි එෆ්‍රොයි මා දුටු සමිඳේ
කෙසේද මා ස්තූති පුදන්නේ

බාධාවල් බිඳදැමුවේ
සෙලවෙන්නට දුන්නේ නැතෙ
දුර්වල වේලේහිදී උසුලමින් මා
පොරොන්දු දී සැනසුවේ

Maravamal Nenaitheeriya sinhala translation lyrics

    Tags:

    Jeba
        Tamil Christians songs book
        Logo