Hada Bathiyen song lyrics – හද බැතියෙන්
Hada Bathiyen song lyrics – හද බැතියෙන්
හද බැතියෙන් ඔබමයි නමදින්නේ
හඬ නගමින් ඔබබ් ගූණ ගයන්නේ (2)
අහස පහවීයයි පොළව නැතිවීයයි
ඔබගේ වදන් කිසිත් පහව නොයන්නේ
මහෝත්තම දෙවිඳුන්වේ
සර්ව පරාක්රම රජඥාන්වේ (2)
අල්පා ආරම්භයයි ඔමේගා අවසානයි
දිවි ඇති තෙක් ඔබම නමයි (2)
රජුන්ගේ රජතූම් යේසුස්
එම්මානුවෙල් අප සමගයි (2)
එල්ගඩායි රුකවරණයයි එල්බෝයි අපව දකී
නොනබයි හිඟ අප දිවියේ (2)
ජීවනයේ අධිපති යේසුස්
ජීවනයේ බලයයි එනම්
කොහට තැතිගන්නේදෝ
කොහට නයවන්නේදෝ
පිලිසරණයි දෙවිදූ මගේ
முழு உள்ளத்தால் Mulu Ullaththal song translation in sinhala Hada Bathiyen හද බැතියෙන්